2024 පෙබරවාරි 22, ප.ව. 4:35
පසුගියදා අවාසනාවන්ත ලෙස තලවතුගොඩ වික්‍රමසිංහපුර මංසන්ධියේදී පාර මාරවෙමින් සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ කථිකාචාර්යවරියක වූ ලක්මිණි බෝගමුව රියඅනතුරකට ලක්ව බරපතල තුවාල ලබා මිය ගියා.
ඇය පාර මාරුවන්නේ සුදු ඉරි ඇති ස්ථානයක නොවන අතර ඇය පාරේ අනෙක් පස එන වාහන ගැන අවධානයක් නැතිව පනින අයුරක් දිස් වෙනවා.
මෙම අනතුර සිදුකළ රියදුරු බරවාහන පැදවීමේ බලපත්‍රයක් නැති අයකු බවද පසුව වාර්තා වුණා.
CCTV පහතින්
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26