2025 මාර්තු 20, පෙ.ව. 10:37
ඇහැලියගොඩ ප්‍රදේශයේදී මත්පැන් ප්‍රවාහන ලොරි රථයක් අනතුරට ලක් වීමෙන් පසු එහි විසිරී ගිය මත්පැන් බෝතල් රැගෙන යාමට ජනතාව පොරකනු ඊයේ දිනයේ මාධ්‍ය මගින් වාර්තා කළේය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය මුහුණු පොතේ සටහනක් පළකර තිබේ.
“පුදුම සතුටක් දැනෙනව. 225 හොරැ නිසා මේ රට නැත්තටම නැති වූ බව කියා මහ සද්දයක් ඇහුන කියල මතකයි. 75 වසරක සාපයක් ගැනද මහා හඩින් මොර දෙන සද්දද අදටත් විටින් විට ඇසෙයි. අවබෝදයෙන් system change වී ඇති බව පෙනේ. ඒ වෙනුවෙන් දරන මහන්සිය සහ එක මුතු කම පුදුමාකාරයි නේද ?”

2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:12
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26