2024 මැයි 17, පෙ.ව. 12:05
කලා ලෝකය තුළ ඉන්න ආදරණීය ඒ වගේම කටකාර හැඩකාර රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ.
යෝජනා ගැන කතා කරද්දි ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය හරහා තමයි බොහෝ සෙයින් ප්‍රේක්ෂකයන් හමුවට ගියේ.
ඒ වගේම මේ දවස්වල නම් ඇය ජීවිතේ ගොඩක් සතුටින් ගත කරනවා කියලා ආරංචියි.ඒකට හේතුව ඇයගේ පුංචි පුතා ලංකාවට ඇවිල්ලා.
ලෝචනාගේ ආදරණීය පුතා අවුරුදු ගණනාවක්ම නෙදර්ලන්තය තමයි ජීවත් වුණේ.
ලෝචනාගේ ආදරණීය සැමියා ලසන්තත් එක්ක තමයි පුතා නේද ලන්තයේ ජීවත් වෙන්නේ.
හැබැයි ලෝචනා ආයෙමත් සැරයක් පුතාව ලංකාවට ගෙන්න ගන්නවා.
බොහෝ දෙනෙක් ඇයට චෝදනා කරලා තිබ්බා පුතාව ජීවිතෙන් ඈත් කරලා ෆන් එකේ එයා ජීවිතේ විඳිනවා කියලා.
උපන්දිනය වෙනුවෙන් ඈ අපූරු ඡායාරූප එකතුවකට පෙනී ඉඳලා.
ඒ ඡායාරූප එකතුව හරියට මලයාලම්, හින්දි සිනමා පටයක රූප රාමු ටිකක් වගේ.
ලෝචිව මේ විදියට කැමරා කාචයේ සිත්තම් කර තිබුණේ කවුරුත් දන්න හඳුනන, රැෆෙලා විසින්.





.
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26