2024 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:01
ඇගේ නම කියූ සැනින් ගොඩක් දෙනෙක්ගේ මුහුණට සිනාවක් එකතු වෙනවා… ඒ තරමටම ඇය අපේ මතකයට එන්නේ ඇය කරන නිර්මාණ නිසා..
සමාජමාධ්‍ය අතර ගොඩක් ජනප්‍රිය ඇය අපි කවුරුත් හඳුනන්නේ ලෝචි කියලා නේ.. මේ කියන්න යන්නේ ඇගේ ජීවිතයේ තවත් එක ලස්සන දවසක් ගැන කතාවක්..
අද තිස් වෙනි උපන්දිනය සමරන ලෝචනා ජයකොඩි ඇගේ උපන්දිනය වෙනුවෙන් මෙන්න මේ වගේ ලස්සන, වෙනස් විදිහක ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..
මෙන්න බලන්නකෝ මොනතරම් වෙනස් අපූරු වැඩක්ද ලෝචි මේ කරලා තියෙන්නේ කියලා..





2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26