hit counter

2026 සැප්‍තැම්‍බර් මස 29 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 19, පෙ.ව. 12:02



තම කාන්සිය, පාළුව, මානසික පීඩනය මඟ හරවා ගැනීම සඳහා චීන තරුණියන් AI තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කළ පෙම්වතුන් සොයාගැනීමට පෙළඹී තිබෙනවා.

ග්ලෝ නිදහස් යෙදුම භාවිතයෙන් මෙලෙස චැට්බොට් නම් පෙම්වතුන් සමග සංවාදයේ යෙදීමට චීන තරුණ කාන්තාවන් පෙළඹී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

චීනයේ වේගවත් ජීවන රටාව, දීර්ඝ වැඩ කරන වේලාවන් සහ නාගරික පරිසරය තුළ ඇති වන හුදකලා බව හේතුවෙන් මෙම තාක්ෂණයන් වෙත යොමු වීමට තරුණියන් පෙළෙඹන බව වාර්තා වන අතර චීන තරුණියන් පෙන්වා දෙන්නේ තමන්ට අවශ්‍ය පරිදි පෙම්වතුන් මෙහෙයවීමට ලැබෙන බවටයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: