hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 30, ප.ව. 4:10



පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.

ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.

දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.

මාධවී – කසුන් ආදර කතාව හරි සුන්දර විදියට ගලාගෙන යනවා.

මාධවී වත්සලාගේ ආදරණීය සහකරු කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ පියානන්ගේ හදිසි අභාවය ගැන අපි ඔබට කිව්වා මතක ඇති.

කසුන්ගේ පියා ගැන මාධවී තැබූ සටහන පහතින්,

ඊයේ තාත්තා හරිම ප්‍රබෝධයෙන් හිනා වෙලා බත් කන ගමන් මාව ලඟට අරන් මාධවී දුවේ මෙහෙ එන්නකෝ. මං චණ්ඩි කුමාරිහාමි බැලුවා අර සුද්දට ගහන සීන් එක හරිම අගෙයි. ඒජන්තට කේලම කියන එකත් හරිම ගාම්භීරයි කිව්වා. අද ඇඳුමත් හරිම ලස්සනයි කියලත් කිව්වා. රෑ කසුන්ට කන්න හදපු බත් එක පුරුදු විදිහට අක්කට යැව්වා බලන්න. එයා ඒක තාත්තා ට පෙන්නලා. මටත් ආසයි ඒ බත් කන්න කිව්වලු. මං හදාගෙන යන කෑම තාත්තායි අක්කයි තමයි ගොඩක් ආසාවෙන් කන්නෙ. ඉතිං ගෙනියන්න කළිං තාත්තා ඇස් පියාගෙන. අවසන් කටයුතු වෙන තැනක් දවසක් ගැන පස්සෙ දැනුම් දෙන්නම්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: