hit counter

2024 මැයි මස 26 වන ඉරිදා

2024 මාර්තු 20, පෙ.ව. 12:02



ඒ දෙන්නා සමාජ මාධ්‍ය අතර ගොඩක් කතාබහට ලක්වෙන චරිත දෙකක් කිව්වොත් හරි.

ඇය හැම මොහොතකම සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්න කැමති කාන්තාවක්.

ඉතින් ඇයට නිදහසේ පියාඹන්න තටු දෙන්න කසුට පුළුවන් වෙලා.

ආදරයෙන් බැඳන ඒ දෙන්නාගේ තවත් ආදරණීය ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට සමාජමාධ්‍ය පිටු අතරට එකතු වෙලා තිබුණා.

මේ බලන්නකෝ ඒ  අලුත් ඡායාරූප පෙළ ඇතුලෙත් කවදාවත් දැකපු නැති ආදරණීය බවක් තියනවා නේද කියලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: