hit counter

2024 ජූලි මස 14 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:04



පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.

ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.

දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.

මේ කියන්න යන්නෙ නම් ඒ දෙන්නගෙ ආදර කතාව ගැන නෙවෙයි ඇගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී ගැන.

මාධවී – කසුන් ආදර කතාව හරි සුන්දර විදියට ගලාගෙන යනවා.

ඔවුන් ළඟදී විවාහ වෙන්නත් සූදානම් කියලා තමයි ආරංචිය.

ඉතින් ඊයේ කසුනුයි, මාධවී ගමනක් ගිහින් තිබ්බා.

ඒ මාධවීගේ පියාගේ සොහොන බලන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: