2023 මාර්තු 09, පෙ.ව. 4:48
මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය සුරූපී එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.
ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිලියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක් වගේම මේ වෙනකොට ආදරණීය සුන්දර බිරිඳක් විදිහට ජීවිතේ හරිම කාර්යබහුල කාන්තාවක් විදිහටත් ඇයව හදුන්වන්න පුළුවන්.
මේ දිනවල ඇන්තනී පවුලේ සහෝදරයන් අතරින් වැඩියෙන්ම කතාබහට ලක්වෙන්නේ මාධ්‍යවී වත්සලා ගැන.
ඒ ඇගේ සැමියා වන මිලාන්ගෙන් වෙන් වීමත් ඇගේ අලුත්ම පෙම්වතා කසුන්ව මාධ්‍යයට හඳුන්වා දීමත් සමඟ ඇය ගැන හැමෝම කතා කරන්නට පටන් ගත්තා.
ලෝක කාන්තා දිනය දා මාධවී ඇගේ සමාජ මාධ්‍යවල අපූරු සටහනක් පළ කරලා තිබුණා.
ගැහැණියකට දරාගැනීමෙ කොයිතරම් නම් තිබිය යුතුදැයි ඒ සටහනේ පළ කරලා තිබුනා.

2026 අගෝස්‍තු 28, ප.ව. 3:10
2026 අගෝස්‍තු 28, ප.ව. 1:09
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:15
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26