2024 ජනවාරි 03, පෙ.ව. 12:04
ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ.
ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.
ඔහු තුළ හිටයේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.
නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.
දේශපාලනයට සමු දීපු ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා විවිධාකාරයේ පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.
කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.
මධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.
මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා දුරදිග ගෙනියන්න.
දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා.
ඇය නමින් ස්වේතා.
අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.
නිල්මිණි තෙන්නකෝන්ගෙන් ඉවත්ව මේ වෙනකොට එරන්දි එන් සිරිවර්ධන සමග ජීවිතය ගෙනියනවා.
නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළත් ඔහු සිදු කරන යම් යම් පළකිරීම් අතිශය කතාබහට ලක්වනවා.
මේ තියෙන්නේ මධුමාධව සිය මුහුණුපොතට එකතු කරපු සටහනක්.
ඒ අපි අතරින් මේ වෙනකොට වියෝවී ගිය ජැක්සන් ඇන්තනී ගැනයි.
නැවත උපන්නට තිබුනත් , නොඑනු අපේ එකා
ඇඩ්රස් නැති උනේ උන්ට, නුබට නොවේ ජැකා
මොනව හිතනවද මම
නුබ දිහා කෙලින් බලාන….
දුටුව ලොකුම් තවාන…..
එන්න නම් එපා ගෙවුනට
මාස දවස් සුමාන…
නුබ තනියම දිව්‍යලෝකෙ
හදපන් නුබෙ විමාන
මදු මාදව නුබවින්ද.
2024 සැප්තැම්බර් 16, පෙ.ව. 12:02
2024 සැප්තැම්බර් 16, පෙ.ව. 12:02
2024 සැප්තැම්බර් 16, පෙ.ව. 12:02
2024 සැප්තැම්බර් 15, ප.ව. 3:30
2024 සැප්තැම්බර් 15, පෙ.ව. 12:06
16-09-24
16-09-24
16-09-24
16-09-24
16-09-24
16-09-24
16-09-24
16-09-24
16-09-24
16-09-24
15-09-24
15-09-24
15-09-24
15-09-24
15-09-24
15-09-24
15-09-24
15-09-24
15-09-24
15-09-24
15-09-24
15-09-24
15-09-24
15-09-24