hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 24, පෙ.ව. 12:04



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

මධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා.

ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

නිල්මිණි තෙන්නකෝන්ගෙන් ඉවත්ව මේ වෙනකොට එරන්දි එන් සිරිවර්ධන සමග ජීවිතය ගෙනියනවා.

මධුමාධව අරවින්ද ගැන දන්නා නිසාම ඔහුගේ මේ කතා විහිළුවක් ස්වරූපයෙන්ම ගන්න, ඔහු වටා රොක්ව ඉන්න පිරිස දැන් හුරුවෙලා.

දැන් ඔහු හොඳ කවියෙක්.ඔහු හරි සටහනක් ඔහුගේ සමාජ ජාලා ගිණුමේ තබා තිබුණා.

ඒ කලකට පෙර සිංහල සිනමාවේ සරාගිනිය ගැන.

සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ වැඩිහිටියන්ට වඩාත් සුදුසු වූ සිනමාපටයන්ට නැතිවම බැරි වූ සුමනා ගෝමස් ගැන.

තක්කඩි කවියො

තක්කඩි විචාරකයො..

නොලී කවිය…… අපේ කාලෙ කලීෆා….

සරාගී නිලි රැජින සුමනා….

යන්න ගිහින් තිබුනා…

අනූවෙ දශකයෙ පිරිමින් පාවල දුන්න කුවේනි.

නන්නා දුනනා නුබලව දමා ගොසින් තිබුනී

අපි අහපු ඉතිහාසයේ අපේම ගැහැනියක් පාවිච්චි කර එලවා දැම්මා විජය…..

ඊට පස්සෙ ආව කිසි ගැහැනියකට ඔහු කිව්වෙ නෑ, කුවේනි ගැන…

කුවේනිය හංගගත්තා…

අනූවෙ දශකයෙ පිරිම්න් ගෙ නූතන කුවේනිය

සුම්නා ගෝමස්.. නම් රංගන ශිල්පිනියයි..

හබැයි උන් පරිස්සම් උනා..

ඈට කවි ලියන්න…

ඈව වින්ද බව කියන්න…

ඈව පේමන්ට්වල,පොකට් කැලැන්ඩර් ,පත්තර චිත්‍රපට ෆොටෝ අස්සෙ හොයපු බව නොකියා..

උන් ඈව නොහදුන ලෙස උන්ගෙ ගෑනුන් ඉස්සරහ හැසිරුනා.. හොදා ල වෙන්න..

සුමනා ගෝමස් නැමති කඩෙන් කාල

උන් මාලනි අක්කට ස්වර්න අක්කගෙ කඩේ ගැන කවි ගී ලිව්වා…

මමත් පාරවල් ගානෙ හොයපු පලවෙනි රංගන ශිල්පිනිය..

අපේ පොත් අස්සෙ හිටිය පොකට් කැලැන්ඩර් රුව….

මට එකම එක දවසක් කලාවට ආපු අලුත උත්සවයකදි මුන ගැහුනා…

ඒ තමා මා ඈව දුටු පලමු සහ අවසන් අවස්තාව…

මට ඇ ඉතා ආදරයෙන් අලුත් කලාකරුවෙක්ට පාන සෙනෙහසේ හිනාව පුද කලා..

මම කනට ලං කරල.. ඈට එක රහසක් කිව්ව..

(දැනේ රහස මොකක්ද අහන් ආවොත් උස්සල ගහනව පො/ ලේ )

ඇගේ ඇස් ලොකු උනා…

ඒ රහස ඇය අහපු පලවෙනි අවස්තාවත් අවසන් අවස්තාවත් එය නොවෙනු ඇති..

කෑ ගහල හිනා වෙලා.. ඈ මගෙ උරහිසට තට්ටුවක් දැම්මෙ..

හරියට “පලයන් කොල්ලො යන්න “කියන්නාක් වගේ…..

එදත් ගෙදර ඇවිත් ඇගෙ පරන පොකට් කැලැන්ඩර් සමග මම යහන් ගත උනා හිතෙන්.

(එවකට මේ මූනු පොතෙත් ඉන්න මගෙ පලමු පෙම්වතියන් දෙදෙනටම මම ඒක කිව්ව, වෙන වෙනම.එදා.. එයාල දෙන්නම ඒකට හිනා උනා…)

බොහෝ සිනමා රංගන ශිල්පියන් වෙන රටවල කැමරාව ඉදිරියේ නිරුවත් උන බැවින්.. ජීවිතේ බිමට වැටුනෙ නෑ….

හතරැස් කොටු අස්සෙ හොරෙන් ඔක්කම අට මගුල් බලල ලෝකෙට සුදනන් වන අපේ කාලේ විජය කුමරු වන් පිරිමින් සහ යශෝදරා වන් වන් රසිකාවිය න්,

අඩ නිරුවතින් පිනවූ අපේ බොහෝ රංගන ශිල්පිනියන්ට…

කලීෆට වගේ

ඉන්දියාවෙ සනී ලියොන්ට වගේ සුපිරි ජීවිත හදාගන්න ඉඩ දුන්නෙ නෑ..

සුමනා ගෝමස් නිල් චිත්‍ර පටිවල හිටියෙ නැති උනත්..වැඩිහිටි චිත්‍රපට වල හිටියා..

ඒක අපි දන්නව…

මොකද අපි ඔය දෙකම බලපු උන් නිසා..

විජයල සමාජෙ බබාල වෙන්න ඇගේ වයිරය බලල එලියෙ ලෝකෙදි කුවේනිට වගේම ඒවාට පරිබව කලා..

ඉතිං නිල නොලත් අපේ සරාගී නිලි රජින…

එය කලින්ම තේරුම් අරන් තිබුනා මේ රටේ හැටි…

ඒ නිසාම ඇය යන්න ගිහින් තිබුනා….

කාටවත් නොකියාම….

ඇය එක දිනක.. “එහෙනම් අපි ගියා කොල්ලො” කියල….

ඇමරිකාවට ප්දිංචියට ගියා

එහි පුරවැසියෙක් වෙලා…

ඉතිං ආදරනීය අක්කෙ…

අපේ සරාගී ගිනි සිලුව

අපේ පෙර යොවුන් විය පිනවූ…

ඇමරිකාවෙම ඔබේ මතකයේ මහන්සි නිවා ගන්න… අපි ඔබට ආදරෙයි..

ඔබට ආයුබෝවන් ……………………………………..

පිරිමි හිතට අනූව දශකයෙ ඒ

රුව පිදුනා

ලොවට හොරෙන් අතෙන් හිතෙන් ඇගෙ රුව ඇදුනා

හොරෙන් වින්ද මුත් පිරිමින් හැංගුව නම සුමනා.

උබලට නොකියම දිනකදි යන්න ගිහින්

තිබුනා

මදු මාදව වැඩිහිටියන්ට පමනයිවින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: