hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 13, පෙ.ව. 12:01



හිරු ටීවී නාලිකාවේ විකාශය කෙරෙන අවුරුදු කුමරා වැඩසටහනක් විවේචනය කරමින් සිනමා නිළි මහේෂි මධුසංඛා පසුගිය දා අදහස් පළ කර තිබුණා.

එයින් පසු තමාට මරණ තර්ජන එල්ල වන බව ඇය පවසනවා.

අදාළ නාලිකාවේ හිමිකරුගේ බිරිඳ තමාට මරණ තර්ජන එල්ල කරන හඬ පට ඈ සතුව ඇති බව පවසන මහේෂි මේ වන විට ඒ සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් කියා සිටිනවා.

තමන් ඇත්ත කතා කිරීමට බය කෙනෙක් නොවන බව පවසන ඇය ඉදිරියටත් ක්‍රියාමාර්ග ගැනීමට බිය නොවන බවද පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: