hit counter

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 03, ප.ව. 4:11



මේ වෙනකොට හැමෝම දන්නා කියන කාරණයක් තමයි ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව.

අනතුරින් ජැක්සන් ඇන්තනී මහතාගේ ගෙලේ අස්ථි දෙකකට සහ පෙනහළුවලට හානි සිදුව ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

කෙසේවෙතත් මේ වෙන විට ඔහු දරපු දේශපාලන මතය සම්බන්ධයෙන් කතිකාවතක් ගොඩ නැගී තිබෙනවා.

ඔහු පවතින රාජපක්ෂ පාලනය ගෙන එන්න මහත් වෙහෙස මහන්සියක් දරපු අයෙක්.

ඉතින් මෙවන් පසුබිමක මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජැක්සන් ඇන්තනී මහතා සම්බන්ධයෙන් සිය මුහුණු පොතට සටහනක් එකතු කර තිබුණේ මෙලෙසයි.