hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2022 ජූලි 13, ප.ව. 5:01



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පළ කරමින් මාලදිවයිනේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් පිරිසක් විරෝධතාවක් සිදුකර තිබෙනවා.

ඔවුන් මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් සෝලිහ් මහතාගේ නිවස ආසන්නයේ මෙම විරෝධතාව සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජනාධිපතිවරයා යළිත් ශ්‍රී ලංකාවට යවන ලෙසට ඔවුන් මෙම විරෝධතාවයෙන් ඉල්ලා සිටි බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කළා.