2023 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:06
ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග සහ ශ්‍රී ලංකා පිහිනුම් ශූර අකලංක පීරිස් අතර හමුවක් සිදුව තිබෙනවා.
චීනයේ Hangzhou හි පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිත පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස් තරගාවලිය ආරම්භයට පෙර ලසිත් මාලිංග හමුවී අත්දැකීම් හුවමාරු කරගෙන තිබෙනවා.
අකලංක පීරිස් මීටර් 50 සහ මීටර් 100 පසුපස ආර ඉසව් සඳහා වත්මන් ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන ක්‍රීඩකයාද වන අතර, ආසියානු ක්‍රීඩා උළෙලේදී ඔහු මෙම ඉසව් ද්විත්වය සඳහා තරග වැදීමට නියමිතය.
2026 ජූනි 28, පෙ.ව. 12:11
2026 ජූනි 28, පෙ.ව. 12:06
2026 ජූනි 27, පෙ.ව. 12:04
2026 ජූනි 26, පෙ.ව. 12:06
2026 ජූනි 25, පෙ.ව. 12:09
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26