2025 මාර්තු 10, ප.ව. 4:44
හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුදාවලිය ලත් මාලිනී ෆොන්සේකා මහත්මිය බරපතල ලෙස රෝගාතුර වී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි යන පුවත අසත්‍යය බව ඒ මහත්මියගේ පවුලේ ඥාතීන් දිනමිණට පැවැසීය.
කෙසේ වෙතත් මේ වන විට ඇය ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.
දිගු කලක සිට ඇය පිළිකා රෝගයකින් පෙළෙන අතර මතු වූ වෙනත් රෝගී තත්ත්වයන් හේතුවෙන් දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.
2026 මැයි 04, පෙ.ව. 12:14
2026 මැයි 04, පෙ.ව. 12:10
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:08
2026 මැයි 02, පෙ.ව. 12:08
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26