2024 අගෝස්‍තු 26, පෙ.ව. 12:05
රටක් ආදරේ කරන ප්‍රවීණ ගායන ශිල්පියෙක් වුණු සුනිල් පෙරේරා ගැන ඔහුගේ රසිකයින් අදටත් මතකය අවදි කරන්නේ ගොඩක් සතුටෙන්..
ඒ ඔහු සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ඉතිරි කරලා ගිය දේ නිසා කිව්වොත් හරියටම හරි.. ඉතින් කොහොම වුනත් අදටත් ඔහුගේ ගීත අපට නිතර දෙවේලේ අසන්නට ලැබෙනවා..
සංගීත ආභාෂයකට උරුමකම් කියන මේ පවුලේ නිර්මාණ ගැන වගේම ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය ගැනත් තොරතුරු දැනගන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් ඉන්නවා. සුනිල් පෙරේරාගේ ආදරණීය දියණියක් තමයි මනීෂා පෙරේරා..
මනිෂා කියන්නෙත් සමාජ මාධ්‍යය තුළ ගොඩක් දෙනෙක් කතාබහ කරන චරිතයක්..
පසුගිය වසරේදී විවාහ දිවියට එළඹුණු මනිෂා මේ වෙද්දි අම්මා කෙනෙක් වෙන්න සූදානමින්.. ඉතින් ඇය ඔන්න ඒ ගැන ඉඟියක් මෙන්න මේ විදිහට ඇගේ සමාජ මාධ්‍ය පිටු අතරට එක් කරලා තිබුණා…
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26