2025 මාර්තු 11, පෙ.ව. 12:18
වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ ආදරය පිරුණු පවුලක් ලෙසින්.
කොහොම වුණත් මීට මාස කිහිපයකට පෙර මේ පවුලේ අයගේ ජීවිතේ නොසිතූ ලෙඩ කඩා වැටුනේ ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමත් එක්ක.
එම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිද මැණික් විජේවර්ධන දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලැබුවා.
කොහොම වුණත් ඇය සුවය ලබා යළි නිවසට ගොස් සිටියත් සම්පූර්ණයෙන්ම සුවයක් ලබලා සිටියේ නැහැ.
පසුගිය කාලයේ වසන්තගේ පවුලෙන් මිදී වෙනම ජිවිතයක් ගත්කළ ඇය යළි සැත්කමකට මුහුණ දුන් බවටයි වාර්තා වෙන්නේ.
ඇය රෝහල් ගතකර ගිලන් සයනයක වැතිර සිටින ඡායාරූපයක් පසුගියදා ඇය සිය මුහුණු පොතට ද එක් කර තිබුණා….
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 11:02
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:05
2025 ඔක්‍තෝබර් 19, ප.ව. 5:18
2025 ඔක්‍තෝබර් 19, ප.ව. 5:14
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:10
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25