hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 25, පෙ.ව. 12:04



මේ වසරේ වියට්නාමයේ පැවති ‘මිස්ටර් වර්ල්ඩ් 2024’ තරඟයේදී ශ්‍රී ලංකාවේ මේඝ සූරියආරච්චි ජනතා තේරීමේ සම්මානය දිනාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය අභිමානයෙන් හා අලංකාරයෙන් ප්‍රදර්ශනය කරමින් ඔහු ‘ජාතික ඇඳුම් ජනතා තේරීම’ සම්මානය ද දිනාගත්තේය.

තරගයේ අවසන් අදියරේදී සම්මාන දෙකක් ලැබූ එකම තරගකරුවා බවට මේඝ සූරියආරච්චි පත්විය.

මිස්ටර් වර්ල්ඩ් තරගයේ පළමු 10 දෙනා අතරට පැමිණි පළමු ශ්‍රී ලාංකිකයා ලෙස මේඝ ඉතිහාසගත විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: