2024 පෙබරවාරි 26, ප.ව. 2:01
ගුජරාට් ප්‍රාන්තයට ඔබ්බෙන් අරාබි මුහුදේ කිමිදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන් විශේෂ පූජාවක් පවත්වා තිබෙනවා.
ආරක්ෂක අංශ සාමාජිකයන් සහ කිමිඳුම්කරුවන් සහය ගෙන මෙම පුජාව පවත්වා ඇති බවයි සඳහන් වෙනවා.
ක්‍රිෂ්ණා දෙවියන්ට සංකේතාත්මක උපහාරයක් ලෙස මොනර පිහාටු පූජාවක් කරමින් අගමැති මෝදි මුහුදේ කිමිදි වැඳ මෙම පුජාව සිදු කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
2026 ජූනි 26, පෙ.ව. 12:06
2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26