2026 අගෝස්‍තු 21, පෙ.ව. 12:05
ඇය කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය සුරූපිනියක් කිවුවොත් හරි.
නදීෂා හේමමාලි, මේ කියන්නේ ඇය ගැනයි.
ලාංකීය ටෙලි සිනමා ක්ෂේත්‍රය ඇතුළේ තමන්ගේ රංගන ප්‍රතිභාව සහ අනන්‍ය රූපශ්‍රීය නිසාම ප්‍රේක්ෂකයන් අතර නොමැකෙන සලකුණක් තැබූ අතිදක්ෂ, සුන්දර රංගන ශිල්පිනියක් තමයි නදීශා කියන්නේ.
විවිධ චරිත හරහා තිරය හැඩකරපු ඇය, කාලයක් තිස්සේ දකින්න ලැබුණේ නැති තරම්.
හැබැයි , කාලයත් එක්ක ඇගේ ලස්සන පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නෑ කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මොකද ඇයගේ රූපය නම ඇසු පමණින් අපේ මතකයට එනවා.
ඔන්න , පසුගිය දවසක උපන්දිනය සමරපු නදීෂා මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.
බලන්නකෝ එදා ඇය මොන තරම් නම් ලස්සන ද කියලා..















2026 අගෝස්‍තු 21, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 20, පෙ.ව. 12:11
2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 18, පෙ.ව. 12:06
2026 අගෝස්‍තු 17, පෙ.ව. 12:14
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
20-08-26
19-08-26
19-08-26
19-08-26
19-08-26