2024 මැයි 29, පෙ.ව. 11:21
නලින් පෙරේරා කියන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන සංගීත කණ්ඩායමක් වන මේරියස් සංගීත කණ්ඩායමෙන් නායකයායි.
එනිසාම එළිමහන් ප්‍රසංග වේදිකාව තුල නලීන් පෙරේරා කියන චරිතය නුහුරු නුපුරුදු චරිතයක් නෙමෙයි.
ඔහු ඒ එතරම්ම ජනතාව ආදරය කරන කලාකරුවෙක් වෙලා අවසන්.
එවගේම තමයි පසුගිය දවසක නලින් පෙරේරාගේ ආදරණීය දියණිය වන ස්වේතා පෙරේරාගේ ගැන සුබ ආරංචියක් අහන්න ලැබුණා.
ස්වේතා අම්මා කෙනෙක් වෙන්නයි යන්නෙ.
ස්වේතා – රනිත් කැදැල්ලෙන් කිරි සිනහා ඇහෙන දවස් වැඩි ඈතක නෑ.




2025 දෙසැම්‍බර් 07, පෙ.ව. 12:39
2025 දෙසැම්‍බර් 07, පෙ.ව. 12:12
2025 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:13
2025 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:11
2025 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:11
07-12-25
07-12-25
07-12-25
07-12-25
06-12-25
06-12-25
06-12-25
06-12-25
06-12-25
06-12-25
06-12-25
06-12-25
05-12-25
05-12-25
05-12-25
05-12-25
05-12-25
05-12-25
05-12-25
05-12-25
04-12-25
04-12-25
04-12-25
04-12-25