hit counter

2026 අගෝස්‍තු මස 23 වන ඉරිදා

2026 අගෝස්‍තු 22, ප.ව. 5:40



 දේශ‍යේ යශෝරාවය හෙවත් නන්දාමාලියනියගේ අභාවය මුළු කලාවට පිරවිය නොහැකි හිස්තැනකි.

සුදුසාරිය ගත දවට ගත් ඇයව අපට කිසිදින අමතක නොවන ඇත.

ඒ ඇය සංගීත කලාවට ඉතිරි කළ ආදරණීය ගීත ගොන්න හැමදාම මතකයේ රැදේවී.

ජීවිතේ කවියක් කියන්නට නැවත ඇය නොපැමිණුත්     ඇය ගැයූ අමරණීය ගීත හදවතෙන් මැකී නොයනු ඇත.

ඇය ගැන මෙ වෙද්දී කලාකරුවන් බොහෝ සටහන් තබනු ලබයි.

ඒ අතර මනුරංග විජේසේකර නම් දක්ෂ ගේය පද රචකයා සදහන් කර තිබුණේ මෙවන් අදහසක්.

මිනිස්සු තියා , යක්කුවත් එළිඑළිබහින් නැති කාලෙක,

තමන් දරන මතවාදය වෙනුවෙන් ,අනිත් උන් නිහඩ වෙන තැන, බය නැතුව ගේම ඉල්ලපු,

කට ඇරපු නන්දට…..

උඹල මොන සිප්පි කෑලිද බං. …

තමන්ගෙ ඔළුවෙන් ගේම ගහලා ඉවර වෙච්ච මිනිස්සුන්ට වෙන ගෞරව බහුමාන මැරුණට පස්සේ අවශ්‍ය නෑ,

ඒක තමයි අවසන් කැමැත්ත මේ විදිහට ලියන්න ඇත්තේ.

සුභ ගමන් මැඩම්…

“නන්දා මාලනී” නම් ඒ විශිෂ්ට ගායිකාවට,

කලාකාරිනියට හදවතින් උත්තමාචාරය..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: