hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 01, පෙ.ව. 12:01



ජනප්‍රියම නිළිය ලෙසින් සම්මාන දිනාගත් කෙනෙක් තමයි නයෝමි තක්ෂිලා කියන්නේ.

විවිධ චරිත ඔස්සේ දැකගන්න ලැබෙන ඇය වර්තමානයේ සිටින දක්ෂ චරිතාංග නිලියක් ලෙසින් හඳුන්වා දෙන්න පුලුවන්.

පුංචි තිරයේ ආදරණිය නිහතමානී චරිතයක් විදියට හැම කෙනෙකුගේම ආදරේ දිනාගෙන ඉන්නවා.

නයෝමිට නීල පබළු ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් ලැබිලා තියනවා.

කොහොම වුණත් ඒ වෙන හැම දේකටම මුහුණ දෙන්න ඕනම කෙනෙක්ට ශක්තියක් තියෙන්න ඕන.

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ දෙයක් ගැන නයෝමි ඇගේ මුහුණු පොතට එකතු කරපු සටහනක්.

හැම වෙලාවකම අපිට දැනෙන ප්‍රශ්න ගැටලු ඕනවට වඩා හිතන්න යන්න හොඳ නැහැ.

එහෙම වුණොත් ෛතින් අපිට ජීවත් වෙන්න ගොඩක් පහසුයි.

මේ වචන ටික දැක්කම ඇයට ඒක මුහුනුපොතට එකතු කරන්න හිතෙන්න ඇත්තේ මේ වගේ අත්දැකීම් ඇගේ ජීවිතයෙත් ඕන තරම් තියන නිසා වෙන්න ඇති.

” ගණන් ගන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න “
ඒ මට ලැබුණු හොඳම අවවාදය….
අපේ ජීවිතේ අපි ගොඩක් වෙලාවට කරන්නේ වෙලාවක් වෙන් කරන්න අවශ්‍ය නැති,
එක සිතුවිල්ලකින්වත් හිතන්න සුදුසු නැති,
අනවශ්‍ය දේවල් ඕනවට වඩා හිතට අරගෙන ඒවා ගැන වද වෙන එක !!!
ඒත් අපි අනවශ්‍ය දේවල් ගණන් ගන්නේ නැතුව ඉන්න තරමට අපිට සතුටින් ඉන්න පුළුවන් කියලා දන්නවද පුංචි ළමයෝ….
ඒක නිසා හිත රිදෙන දේවල් වැඩිය ගණන් ගන්න එපා !
ඒවට ඔයාගේ හිතේ ලොකු තැනක් දෙන්න හිතන්නවත් එපා..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: