hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 29, පෙ.ව. 9:03



මෙරට පුංචි තිරයේ ඉන්නා ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතරින් ප්‍රමුඛතම චරිතයක් වශයෙන් නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හදුන්වන්නට පුළුවන්.

ඇයගේ රංගන හැකියාව නිසාම මෙරට කලා ක්ෂේත්‍රය තුළ හිමි වන සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබෙනවා.

විවිධ චරිත නිරුපණය කරන චරිතාංග නිළියක් වශයෙන්ද ඇයව හදුන්වන්නට පුළුවන්.

අප කවුරුත් දන්නා ජනප්‍රිය ගායකයෙකු වන මධුමාධව අරවින්ද සමඟ විවාහ වී මේ වන විට ඔහුගෙන් වෙන් වී දියණිය සමග කාලය ගත කරන නිල්මිණි තෙන්නකෝන් දරුවා එක්ක කලා කටයුතු කටයුතුත් සමබරව කරගෙන යනවා.

සිය දියණිය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කෙරූ ආදරණීය මවක් වූ නිල්මිණි සමාජ සේවයේ ද නියැලෙන අයෙක් බැව් බොහෝ දෙනෙක් නොදැනුවත්.

මධුමාධවගේ පියා මේ වෙනකොට හැමෝගෙන්ම සමු අරන් කියන කාරණය ඔබ දන්නවා.

ඒ ගැන නිල්මිණි මුහුණුපොතේ තැබූ සටහන පහතින්.

යන්නම ගියා ආයෙ නොයන ගමනක් විශාරද සුනිල් සිරිවර්ධනයන් මට මුණගැහුනේ 1992 පූජිත අධ්‍යක්ෂණය කළ පිණිබිඳු ටෙලි නාට්‍ය තුළින්,එතුමා මා දුටු පලවෙනි දවස සුහද ශීලීව සිනාසී දීප්ති නමින් මට ආමන්ත්‍රණය කරා මාද සිනාසුණා “පිණිබිඳුනාට්‍ය” මගේපෙම්වතා ලෙස රඟපෑවේ මධුමාධව අරවින්දමේ මගේ තාත්තා යැයි කියා මට අඳුන්වා දුන්නා මා දැන සිටියාගොඩාක් ගායක ගායිකාවන් ජාතික රූපවාහිනිය රූප රචනා තුලින් හඳුන්වාදුන්මෙතුමන් බව,සුන්දර මතකයන් සමග 95 වසර කවදාවත් අමතක නොවේවි,ලස්සන පරිච්ඡේදයක ආරම්භය,මෙතුමා විසින් අධ්‍යක්ෂණය කළ….. “කුල විලොකනය “ටෙලිනාට්ටිය,නේත්‍රාංජලී ටෙලි නාට්‍යයකීපයක්ම මා ප්‍රධාන චරිත නිරූපණය කළ මේ හැමදේකටම වඩාඒ කටහඬේ තිබුණු වටිනාකමට වටිනාකමක් ලැබුණේ නැහැ මෙතුමාට… ,ලඹ සවන් රන් පටින් ,”මුහුද හඬන වෙලාවේ”,රණ්ඩු වෙවී යාළු වෙවී,”කොවුලා හඬලනු නෑ මට ඇසුනේ”,මේ ගීත සියල්ලක්මමා බෙහෙවින් ප්‍රිය කරා” මේ ගීතමෑත කාලයේ මධු විසින් නැවත ගායනා කරා,මේ හැමදාම සුන්දර මතකයන්හැමදාමත් එ මතකයන් වලට මා ආදරෙයි,මෙතුමන් මුලින්ම මිනිබිරියගේ මූණ දැක්ක දවස මොන තරම් සතුටකින් අපි ඒ සතුට බෙදා ගත්තද ජීවිතයේ කියන්නේ මෙහෙම තමයි සතුට කියන එක හැමදාම තියා ගන්න අමාරුයි අද දවසේමානොදැක්කත් මාසෙකට කලින් දුවගේ සීයවමට ඇවිල්ල බලල යන්න වාසනාව ලැබුණා……මට ආරංචිය ලැබෙන කොටඉක්මනින්ම වැඩකටයුතු ඉවර කරලා තිබුණා මං ඒ ගරුත්වය හැමදාම තියෙනවා තතාත්තාට ඇස් දෙක පියා ගත්තම අතීතයේ ගොඩක් දුරට දිව ගියා පරණ albam පෙරළුවාමගේ කඳුල මං තනියම පිසගත්තාමා කුඩා කාලයේ මගේ තාත්තානැති උනාටපස්සේ මං හදවතින්ම ඔයාට තාත්තා කිව්වේ මාලිගාවත්ත ගෙදරජනේලයෙන්අපි ඈතට යනකම්මඔයා අම්මාඅතවනනවාහැමදාම ආදරේතාත්තේ ඔයාට නිවන් සුවලැබේවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: