2024 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:04
නිතර නිතර නිර්මාණවලින් ඇස නොගැටුණත් මීට ඉහත කළ නිර්මාණ ඔස්සේ තවමත් රසික රසිකාවියන්ගේ ආදරය නොඅඩුව ලබන තාරකාවකි, ජනප්‍රිය නිළි නිපුණිකා.
සැමියාත්, හුරතල් දියණියත් එක්ක ගෙවෙන ඇගේ සුන්දර ජීවිතේ තවත් ආදරණීය මොහොතක් ගැන සුබ ආරංචියක් අපි මීට ඉස්සර ඔබට කිව්වා මතක ඇති.
ඒ තමයි නිපුණිකා යළි මව් පදවිය ලබන්න සැරසෙන විත්තිය.
අලුත් අමුත්තා එන්න කල් තියාම පුංචි පවුලේ අපූරු සේයා රූ එකතූන් කිහිපයක් ම දකින්න ලැබුණා.
ඡායාරූප එකතුව කරලා තිබුණෙ, අලුත් අමුත්තා දුවෙක් ද පුතෙක් ද කියලා කියන්න.
ඒ, පුතු පැටියෙක්.





2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26