2023 දෙසැම්‍බර් 20, ප.ව. 12:46
නිපුණිකා හේවාගමගේ කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දැක ගන්න ලැබුණු රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක්.
ඒ වගේම ඇය හඬ කැවීම් ශිල්පිනියක් හැටියටත් කටයුතු කළා.
මේ වෙද්දී ඈ විවාහ වෙලා සිඟිත්තියකගේ ආදරණීය මවක් බවට පත් වෙලා.
ඒ නිසාම ඈ රංගනයට සමු දුන් බව තමයි දැන ගන්න ලැබුණේ.
පුංචි kaya කියන්නේ දැන් ඒ දෙන්නාගේ මුළු ලෝකයමනේ.
කොහොම වුණත් දැන් මේ දෝණිත් නොදැනම ටික ටික ලොකු වෙනවා.
අම්මාගේ හුරතලී , තාත්තාගේ මුළු ලෝකෙමයි වුණ පුංචි kayaගේ දෙවැනි උපන්දිනය අමතක නොවන මතක අතරට එකතුවෙලා තිබුණෙ මෙන්න මෙහෙමයි.





















2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26