2024 මාර්තු 29, පෙ.ව. 12:02
නිරෝෂන ලක්මාල් කියන්නේ කැළනිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී හදිසියේම මෙලොවින් සමුගත් සිසුවෙක්.
ඔහුගේ වියෝව ඔහුගේ පවුලේ අයට පමණක් නොවෙයි ඔහුගේ මිතුරු මිතුරියන්ට පවා දැඩි වේදනාවක් ගෙන දෙන්නක් වුණා.
නිරෝෂන ජීවත්ව සිටියදී ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කෙරූ ඡායාරූපයක් ඉතාමත් සංවේදී ඡායාරූපයක් බවට පත් වුණා.
එලෙස ඔහු ෆේස්බුක් ගිණුමේ තබා තිබුණේ ඔහුගේ පියා උදැල්ලකින් කුඹුරු කොටන ආකාරයේ ඡායාරූපයක්.
පසුව ඔහුගේ මිතුරන් පළ කර තිබූ ඡායාරූපයක දැක් වුණේ කුඹුරු කොටපු නිරෝෂනගේ තාත්තාගේ සිය පුතුගේ වල වහන ආකාරයේ ඡායාරූපයක්.
එය ඉතාමත් සංවේදී ප්‍රතිචාර ලැබූ ඡායාරූපයක් බවට පත්වුණා.

2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26