hit counter

2026 ජූලි මස 31 වන සිකුරාදා

2026 ජූලි 31, පෙ.ව. 12:18



නිෂිනි හතරසිංහ කියන්නේ මේ වෙනකොට අපි කවුරුත් ආදරය කරන චරිතයක්. 

ඇය දෙවැනි වතාවටත් මව් පදවියට සූදානම් වෙනවා කියන සුබ ආරංචිය චූටි තිසාරාගේ පළමු උපන්දිනය දවසේම අපිට අහන්න ලැබුණා.

ඔන්න ඉතින් එදා තිසර ගොඩක් ආදරණීය විදිහට කියපු මේ කතාවට අද වෙනකොට ගොඩක් දෙනෙක් සුබපැතුම් වගේම ආශිර්වාද එක්කරලා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: