hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2024 මාර්තු 23, පෙ.ව. 12:03



අද අපි කියන්න යන්නේ කුඩා කාලයේ ඔබ ආසාවෙන් බලපු චිත්‍රපට චරිතයක් ගැන.

ඇය සරෝජා චිත්‍රපටයේ රගපෑ කුඩා දමිල තරුණිය.

ඇය ඇගේ චරිතය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන දෙකකටත් පාත්‍ර වෙලා තිබුණා.

ඉතින් ඇය දැන් මොනවා කරනවා ඇති ද..

ඔන්න අපි කියන්න යන්නේ මේ නිත්‍යවානි කන්දසාමිගේ වත්මත් වෘත්තිය ගැන.

ඇය මේ වන විට වෘත්තියෙන් වෛද්‍යවරියක්.

නිත්‍යවානී කන්දසාමි කියන මේ රංගන ශිල්පිණිය මේ වනවිට කළුතර ශීක්ෂන රෝහලේ ශල්‍ය වෛද්‍යවරියක් ලෙස කටයුතු කරනවා.

ඉතින් ඇය රංගනයට වගේම ඉගෙනීමටත් දක්ෂ නිසාම වෛද්‍යවරියක් දක්වාම ඇවිල්ලා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: