2023 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:04
පබෝධා සංදීපනී කියද්දිම අප කාටත් මතක් වෙන්නේ ගින්දරීයි.
ඇය කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ තමන්ගේ දක්ෂතාවයෙන් ප්‍රේක්ෂක සිත් දිනා ගත් රංගන ශිල්පිනියක්.
පබෝධා පුංචි තිරයේ වගේම සිනමා තිරයේ ජනප්‍රිය තාරකාවක්.
පසුගිය දිනවල ඇය රගපෑ ගින්දරී2 චිත්‍රපටයට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
ඒ වගේම සුරූපී බව නිසාම දවසින් දවස ආකර්ශනය වැඩිවෙන පබෝධාගේ මෙන්න මේ ලස්සන ෆොටෝ ෂූට් එක දැක්කම ඔබට මොනවාද හිතෙන්නේ.
ඇත්තටම කලාත්මක හැඟීමක් උපදවන මේ අපූරු දසුන ඔබේ නෙතටත් රස අඳුනක් වෙනවා නොඅනුමානයි.





2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26