2024 අප්‍රේල් 17, පෙ.ව. 8:40
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූයේ විදුලි සැර වැදීමේ අවාසනාවන්ත සිදුවීමක් නිසාය.
අනතුරින් පසු තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කළ අතර කළුතර ශික්ෂණ රෝහල වෙත පාක්ෂිකයන්, හිතවතුන් ඇතුලු විශාල ජනතාවක් එක්ව තිබූ අතර තත්වය පාලනය කිරීම සඳහා පොලීසියද පැමිණ තිබුණි.
කෙසේ වෙතත් තතුදත් ආරංචි හෙළි කළේ මෙම අවස්ථාවේ ඔහුගේ හිතවත් දේශපාලකයින් කිසිවෙකු නොපැමිණීම කැපී පෙනුණ සිදුවීමක් බවය.







2026 මාර්තු 29, පෙ.ව. 12:16
2026 මාර්තු 28, පෙ.ව. 12:11
2026 මාර්තු 27, පෙ.ව. 12:08
2026 මාර්තු 26, ප.ව. 7:17
2026 මාර්තු 26, පෙ.ව. 12:21
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26