hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 18, පෙ.ව. 12:01



අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා සිදු කිරීමට නියමිතයි.
ඔහුගේ දේහය අද පස්වරුවේ මතුගම යටදොලවත්ත නිවසට ගෙන යාමට නියමිතව තිබෙනවා.

මේ වන විට දේහය තැන්පත් කිරීම සඳහා ඔහු විසින් සකස් කරන ලද ස්ථානය ප්‍රදේශවාසින් එක්ව පිළිසකර කරමින් සිටින බව අප වාර්තාකරු සදහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: