2024 අප්‍රේල් 17, ප.ව. 4:37
ඊයේ (16) පස්වරුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ හදිසි අභාවය හේතුවෙන් ලංකාවම මහත් සංවේදීතාවයට පත් වුණා.
එමෙන්ම, එය පක්ෂ විපක්ෂ භේදයකින් තොරවම කාගේත් සිත් රිදවන කරුණක් වුණා.
ඉතිම් මේ සොඳුරු මිනිසාගේ අභාවය බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ සිතට වේදනාවක් ගෙන දෙන්න වුණා.
ලංකාවාසීන් යම් ඛේදවාචකයකට මුහුණ දෙන හැම අවස්ථාවකදිම ඉදිරියෙන්ම සිට මිනිසුන් සමග හිටගන්නා ඔහු ජනතාවගේ ආදරයට ලක් වූ මිනිසකු බවට පත් වී හමාරයි.
කෙසේ වෙතත්, ඒ මහතාගේ වියෝවෙන් සමාජ ජාලාවල පල වූ සංවේදී සටහන් විශාල ප්‍රමාණයක් දැකගන්නට හැකි වුණේ මෙලෙසයි,





2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26