hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:04



අපේ ක්‍රිකට් ටීම් එකේ වැඩියෙන්ම කතාබහට ලක්වෙන චරිත අතර පැතුම් නිස්සංකගේ නම නිතර කියවෙනවා.

පහුගිය දවසකත් ඔහු ගැන කතාබහක් ඇති වුණා.

හැබැයි ඒ ක්‍රිකට් සම්බන්ධව නම් නෙවෙයි.

පැතුම් ගොඩාක් පොදි බැඳගෙන පැතුම් ඇරඹුවා සිය ජීවිතයේ ලස්සන පරිච්ඡේදයක්.

ඔහුගේ අතගත් රුවැත්තිය වුණේ ඒශානි.

ඒ ලස්සන අවස්ථාවේ මේ යුවල අමතක නොවන මතක කැමරා කාචයට එකතු වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි.

Photography | Dark Room





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: