2022 ජූලි 09, ප.ව. 3:21
ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අරගලකරුවන් මේ වනවිට ජනාධිපති මන්දිරය තුළ සැරිසරමින් විවිධ ක්‍රිියාකාරකම්වල නියුතු වන අන්දම දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
ඇතැම් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිදන කාමරයටද ඇතුළු වී ඔහුගේ ඇද මත වාඩි වී සිටින අරයුරුද, ඇතැමුන් නානාකාමරයේ සිට කළ යම් යම් දේද මේ ඡායරූප තුළ අන්තර්ගත වෙනවා.
අරගලකරුවන් එහි නාන තටාකයට බැස දිය කෙළින අයුරු ද නිල නිවසේ වහලයට නැඟ සැරිසරන අයුරු ද දැකගත හැකියි.






2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45