2024 පෙබරවාරි 28, පෙ.ව. 12:01
ඒ ඔවුන් කවුරුත් අපේක්ෂා නොකළ ඉරණමක්.
තාත්තාත් අම්මාත් පැටව් තුන් දෙනාත් සතුටෙන් විනෝදෙන් ඒ කැදැල්ලේ හිටියා.
ඉතින් ලොකු පුතාත් දුවත් අධ්‍යාපනයේ ඉලක්ක හොඳින්ම සපුරාගන්නට හපන්කම් ඇති දරුවන් වුණා.
ඉතින් ගෙදර බඩපිස්සාත් එදා මුලින්ම පාසලට ගෙනියන්න ඒ තාත්තා පෙරුම් පුරන්න ඇත්තේ හිතේ දහසක් බලාපොරොත්තු එක්ක වෙන්න ඇති.
ඉතින් ඒ සුබ දවසේ කවුරුත් නොහිතපු ඉරණමක් ඒ තාත්තාට අත් වෙලා.
ඒ අමිහිරි මතකය ගැන පුංචි පුතා කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
“අද මම මුලින්ම ඉස්කෝලෙ යන්න තාත්තා ඇඳුම් අන්දවන ගමන් හිටියෙ. එක පාරටම මාමා කෙනෙක් ගෙදර දොර ඇරගෙන ඇතුළු වෙලා තාත්තාව තල්ලු කරන් ගිහින් වෙඩි නිබ්බා. තාත්තා කෑගහගෙන ඉස්සරහ දොර පැත්තට දුවද්දි ඒ මාමා තාත්තාට වෙඩි දෙක තුනක් තියලා පැනලා ගියා. මමයි, මයි, ආච්චියි පුළුවන් තරම් හයියෙන් කෑගැහුවා.”
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
2026 අප්‍රේල් 24, පෙ.ව. 9:57
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:11
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26