2022 අගෝස්‍තු 04, ප.ව. 6:14
පිටිගල අතුකෝරළ තේ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ දිවංගත ඩී.ඩබ්ලිව්.අතුකෝරළ මහතාගේ 11වැනි ගුණ සමරුව නිමිත්තෙන් අද (04) පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවේ පැවති මහා සාංගික දානමය පිංකමේදි එයට වැඩි මහා සංඝරත්නයට දානයෙන් පසු අමුතුම පූජාවක් සිදු කර තිබෙනවා.
ඒ ලීටර් 10යකින් සමන්විත ඉන්ධන කෑන් පිරිනැමීමයි.
මෙම දානමය පිංකමට වැඩි සියළුම සංඝරත්නයට මේ අපූරු පූජාව ලැබි තිබෙනවා.
අතුකෝරළ තේ සමූහ වයාපාරයේ වත්මන් සභාපති අනුර තිලක් අතුකෝරළ මහතාගේ අදහසකට අනුවයි මේ පූජාව සිදු කර ඇත්තේ.


2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:08
2026 මැයි 02, පෙ.ව. 12:08
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19