2023 මැයි 14, පෙ.ව. 2:24
පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.
ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.
පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.
ඒ වගේම රංගන ශිල්පිනියක්.
ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.
ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.
පියුමි හංසමාලි නිතරම් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇගේ පෙම්වතා එක්ක ජීවිතේ සතුටින් ගත කරන ඡායාරූප සහ වීඩියෝපට පළ කරනවා.
පියුමි හංසමාලි නිතරම ඇගෙ පෙම්වතා ගැන සඳහන් කරනවා.
මේ සැරේ පියුමි සටහනක් පළ කරලා තියෙන්නේ අපේ ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න තරුණියන් හැමෝම ආදරේ කරන ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගැන.
ඒ වෙන කවුරුත් නෙමෙයි චාමික කරුනාරත්න.
ඔහුගෙ කඩවසම් බව ගැන පළ කල සටහනකට පියුමි සටහන් කර තිබුණේ තමන්ගේ පෙම්වතා තරම් චාමික කඩවසම් නැති බවයි.

2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:07
2026 ජනවාරි 01, පෙ.ව. 12:04
2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:12
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 10:45
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25