hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ජූලි 22, පෙ.ව. 1:02



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල  අසරන මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

හැබැයි මෙහෙම උදව් කරනවා දැකලා ගොඩාක් අය පියුමිගෙන් උදව් ඉල්ලලා.ඒ එවන කෝල් වට්ස් ඇප් මැසේජ් වලින් ෆෝන් එක පිරිලලු.

තමන්ගේ පෞද්ගලික වැඩක්වත් කරගන්න විදිහක් නැතිලු මේ එන කෝල් මැසේජ් නිසා.

ඉතින් ඒ නිසා තමයි පියුමි මේ වගේ තීරණයක් අරන් තියෙන්නේ.

ආයෙත් උදව් කරන්නෙන් නෑ කියලයි ඇය නම් සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් කියලා තියෙන්නේ.

“ආධාර ඉල්ලා මගෙ whatsup එකපිරිලා ලංකාවෙන් බාගයක් උදව් ඉල්ලනවා එකත් එකම කෙනා calls 100 ක් ගන්නවා මැසෙජ් 99 ක් විතර එවනවා. ඇත්තමයි මාර වදයක්. මට ළමයගේ පංතියෙ ටීචර් ට වත් call එකක් ගන්න විදිහක් නෑ cut කරන්න කරන්න එක දිගටම ගන්නවා. මිනිස්සුන්ට උදව් කරන එක නැවැත්තුවා.එච්චරටම මට වද දෙනවා. හැමෝටම උදව් කරන්න මට එහෙම සල්ලි නැ.ඇයි යකු මම රටේ ජානාදිපතිද? මටත් ලෝන් තියනවා ගෙවන්න.වාහන වල house ලෝන් තියනවා. මාර වදයක් මට දෙන්නෙ මේ මිනිස්සු මහත්තයා මළ පැනලා phone එක අරං ඔක්කම block කරා. එච්චරටම වද දෙනවා මේ මිනිස්සු.ඒකනේ මම සත්තුන්ට පිහිට වෙන්නෙ.එයාලාගෙන් වදයක් නැ.කලකිරෙනවා මෙහෙම වද දෙනකොට මිනිස්සු. අයියො අඩුම තරමෙ අම්මට කෑම oder එක දාන්න වත් නැ cut කරන්න කරන්න ගන්නවා. ඇයි යකු මං මෙයාලාට උදව් කරන්න බැදිලා ඉන්නවද ? Plz මට කෝල් කරන්න එපා කිසිම කෙනෙක්ට මම උදව් කරන්නෙ නැහැ .”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: