hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 20, පෙ.ව. 12:01



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

කොහොම නමුත් මේ දවස්වල නම්, පෙරටත් වඩා පියුමි ගැන කතාබහ කරන්න පටන් අරන් කිව්වොත් හරි.

ඊට හේතුව වෙලා තිබුණේ ඇයගේ වත්කම් පිළිබඳව සංජය මහවත්ත ප්‍රසිද්ධියේම කළ ප්‍රකාශයක්.

ඒ සම්බන්ධයෙන් පියුමි විටින් විට සමාජ මාධ්‍යයේ කරනු ලබන පළකිරීම් ද දැකිය හැකියි.

මේ සටහනත් එලෙස ඈ විසින් තබා තිබූ එක් සටහනක්.

”ඇයි Piumi hansamali කට වහන් ඉන්නෙ බය වෙලාද?

CID එකෙ මාත්තුරැ වැඩෙ කරන යනවා නෙ.

මම කට ඇරලා නිකං චොකා නොවි ඉන්නවා

මාත්තයා කිව්වා මෙන්න වැන්දා කට නම් අරින්න එපා, කාටවත් බනින් එපා

ඔයා සල්ලි හම්බ කරෙ ඔයාගෙ lollia skin care එකෙනුයි piumiskin එකෙනුයි ඉතිං එක CID එකෙන් හොයලා එයාලා කියයි ඔයා සද්ද නැතුව ඉන්න කියලා

ඉතිං මම ඔහෙ ඉන්නවා ගෙදරට වෙලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: