hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2024 මැයි 01, ප.ව. 6:10



බ්‍රිතාන්‍යයට ඉර බැස යන්නේ රාත්‍රී 10ට පමණ බව ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි හංසමාලී පවසයි.

එරට රාත්‍රී 8.30 පවා හොඳන් ඉර පායා ඇති බවයි, ඇය පෙන්වා දෙන්නේ.

මෙලෙස රාත්‍රිය දක්වා ඉර පායා ඇති නිසා බ්‍රිතාන්‍යයට ඉර නොබසින අධිරාජ්‍යය යැයි ප්‍රකාශ කරන බව පියුමි හංසමාලී වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

බ්‍රිතාන්‍ය සංචාරයක නිරත වන අතර සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් පියුමි හංසමාලී මේ බව පවසා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: