2024 ජූලි 02, පෙ.ව. 7:50
තමන් ඊළඟට මිලට ගන්නේ පුද්ගලික ජෙට් යානාවක් බව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මහත්මිය සඳහන් කර සිටිනවා.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ ඉන් පිටව යන අවස්ථාවේ ඇය මේ බව මාධ්‍ය වෙත සඳහන් කළා.
ඊයේ දිනයේ, පියුමි හංසමාලි ප්‍රකාශ කළේ, අද දිනයේ තමාගෙන් ප්‍රකාශයක් ලබා නොගත් බවත්,ඒ අනුව වෙනත් දිනයක් ලබා දෙන බවයි.
තමන් සියලු මුදල් උපයන්නේ රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවියෙන් බවත් පවසන ඇය වෙනත් කිසිදු ව්‍යාපාරයක් තමන්ට නැති බවයි එහිදී වැඩිදුරටත් කියා සිටියේ.
ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය බැංකු ප‍්‍රකාශන ඇතුළු ලදුපත් විසිපන්දහසක් සමග පොලිසියේ පෙනී සිටි බවද ඇය ප්‍රකාශ කර සිටියා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26