hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 06, ප.ව. 2:14



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

ඉතින් පියුමිගෙ පුතාට දැන් අවුරුදු 13ක්.

ඒ වෙනුවෙන් අසරණ දරුවන් පිරිසක් සතුටු කරන්න මේ විදියට කටයුතු කරල තිබුණා.

”මාතරට ආවා අද 2023-11-05 මගෙ පුතාගෙ උපන් දිනෙ එයාට දැං අවුරුදු 13 වෙනවා.ඉතිං මම පුතාගෙන් ඇහුවා අම්මි ඔයාට I phone 15 එකක් අරං දෙන්නද කියලා එපා මමා මට තියන phone එක ඇති .අපි යමු වෙනදා වගෙ අසරන මිනිස්සුන්ට උදව් කරන්න ඉතිං.එයාට phone එක අරං දෙන සල්ලි වලින් මෙයාලාට පිහිට උනා.එත් මම පුතාට අලුත් phone එකක් අරං දෙනවා කොමත් එයාගෙ එ ලස්සන වචනෙට එපා මමා phone එකක් අපි එ සල්ලි වලින් යමු අසරන අයට පිහිට වෙන්න. එ තමයි Piumi Hansamali ගෙ පුතා එයාට මම මෙ පාර මොකුත් ගත්තෙ නැ.එ උනාට එයා⁣ගෙ නැන්දලා ලොකු අම්ම⁣ලා බාප්පලා.පුංචිලා මගෙ මාත්තයා ඔක්කම එයාට තැගි ගොඩාක් අරං ගෙදර ආවා.

මගෙ ඉතිං පුතාට මාරම සතුටුයි .මටත් හරි සතුටුයි මම නම් කොමත් ආසම කාට හරි පිහිට වෙන්න තමයි ඔයාලාට මෙ වගෙ පිහිට වෙන්න ආසායි නම් අපෙ පොඩි හාමුදුරුවෝ සම්බන්ද කර ගන්න (76) 107 7663 මෙ අංකය හරහා එයා හොයලා දෙයි මෙ වගෙ අසරන අය ගොඩාක් ඉන්නවා ⁣ෙ මෙ මගෙ රටෙ ඉතිං පිං කරන්න ආසා අය සාදුට කතා කරන්න එයා එක්කං යයි මෙ වගෙ තැං වලට ඇත්ත මයි මටත් හරිම සුතුටුයි එයාලා cake එකකුත් ලැස්ති කරලා ගෙනල්ලා පුතාට මම එහෙම දෙයක් බලාපොරොත්තු උනෙත් නැ thank you  අපිට උදව්වට ආසා පොලිස් මාහාත්වරැන්ටත් ගොඩාක් පිං…” 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: