hit counter

2025 ජනවාරි මස 13 වන සඳුදා

2023 නොවැම්‍බර් 17, පෙ.ව. 12:04



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

පියුමි අසරණ මිනිස්සුන්ට වගේම අසරණ සතුන්ටත් ගොඩක් පිහිට වෙනවා.

පියුමි ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ගැන සටහනක් සිය මුහුණු පොතට එක් කර තිබුණා.

බලන්නකෝ ඒ මොකක්ද ? කියලා…

“අනේ දන්නවද පාරෙ ඉන්න සත්තුන්ට පිහිට වෙනවා කියන්නෙ ඉතිං දෙවියො දෙන්නෙ මාර පුදුම විදිහට.එක නවත්තන්න කාට වත් බැ අසනිප උන සත්තු දුක් විදින වෙදනා විදින සත්තුන්ට පිහිට වෙනවා කියන්නෙ ජිවිතෙ කිසිම දිනෙක දුකක් නම් ලැබෙන්නම එපා. මෙක දැකලා විරාත් කොල්ට තිබ්බ කැමැත්ත තව වැඩි උනා.මොකද සත්තුන්ට පිහිට වෙනඅයට මමහිස නමා ගරැ කරනව⁣ා..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: