hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 ජනවාරි 09, පෙ.ව. 11:23



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

අසරණ අයට උදව් කරනවා වගේම තමයි ඇය අසරණ සත්තුන්ටත් ඉතාමත් ආශාවෙන් උදව් කරනවා.

පියුමි කියන්නේ ටිකක් වෙනස් විදිහේ චරිතයක් ඇය වටා කොච්චර පිරිසක් එකතුවෙලා හිටියත් ඇයව හොඳටම තේරුම් ගන්න පුළුවන් පිරිස ඉන්නේ කිහිප දෙනෙක් විතරයි.

ඉතින් දුකට සැපට වගේම හැම දේකටම ඇය ඇගේ ළඟටම තියාගෙන ඉන්නේ ඒ මිතුරන් කීපදෙනා විතරක් කිව්වොත් හරියටම හරි.

පියුමි මේ ළඟදි දවසක අලුත් ගෙදරක පදිංචියට ගියා.

ඉතින් ඒ ගියාට පස්සේ ඇයට ලොකු උවමනාවක් තිබුනලු ඇය ළඟින්ම ඉන්නේ මේ සමීප යහළුවන් කීප දෙනෙක්ට විතරක් ඒ ගෙදරට එන්න කියන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: