2024 නොවැම්‍බර් 23, පෙ.ව. 12:02
කවුරුත් දන්නවානේ පියුමි කියන්නේ තමන්ට විශේෂ දවස් විශේෂ කර ගන්න කෙනෙක් කියලා.
ඉතින් ඔන්න මෙදා සැරේ ඇගේ උපන්දිනය දවස උදා වෙනවාත් එක්කම ඇය ගිහින් තිබුණේ පූජනීය ස්ථානයකට.
ඇයට ඒ ආශිර්වාදය ගොඩක් වටිනවා කියලා හිතපු නිසා වෙන්න ඇති පියුමි ඇගේ සැමියා වගේම ළඟම හිතමිතුරන් කිහිප දෙනෙක් එක්ක කැළණියේ රජමහවිහාරයට ගිහින් තිබුණේ.
ආගමික වතාවත් ඉටු කරලා ඒ ආශිර්වාදය ලබාගන්න අමතක නොකළ පියුමි මෙන්න මේ විදිහට ඒ අවස්තාවේ ගත්ත ඡායාරූප පෙළක් ඇගේ සමාජමාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණා.






2026 මාර්තු 23, පෙ.ව. 12:18
2026 මාර්තු 22, පෙ.ව. 12:01
2026 මාර්තු 21, ප.ව. 8:24
2026 මාර්තු 21, පෙ.ව. 12:06
2026 මාර්තු 20, පෙ.ව. 12:10
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26