hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 04, ප.ව. 12:29



කලා ක්ෂේත්‍රයේ නිතරම කතාබහට ලක්වන චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නෙ. 

ඇය නිතරම සමාජ මාධ්‍ය තුළ කතා මවන්නියක් වුනත් අහිංසක මිනිසුන්ට උදව් කරන ආදරණීය චරිතයක්.

පසුගිය දිනක අයගේ සමාජ මාධ්‍ය  හරහා ඇය පවසා තිබුණේ මෙවැනි අදහසක්.

“මට දැන් අවුරුදු තිහක්. මොඩ්ල් කෙනෙක් විදියට මම ආවේ. දැන් අපි වයසයි. දැන් ඉතින් පැත්තකට වේලා ඉන්න ඕනි අලුත් අයට චාන්ස් එක දීලා . ලංකාවේ ගොඩක් නිලියෝ නිළියෝ මම රඟපාන්න එනවට කැමති නෑ. ඒ වගේම මට කැපිල්ල දානවා. ඒ නිසා මම ඔලුව හදාගත්තා බිස්නස් කරන්න. මට කැපිල්ල දාපු අයට වඩා හොඳ තැනක අද මම ඉන්නවා. මම කොහොමත් රඟපාන පැත්තට ලොකු කැමැත්තක් නෑ. මට සල්ලි ගොඩක් ඕනෑ නෑ. මට ටිකක් තියාගෙන ඉතුරු ටිකෙන් ආසයි මිනිස්සුන්ට උදව් කරන්න. ඇත්තටම මිනිසුන්ට වඩා සතුන්ට උදව් කරන්න මම ආසයි “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: