2023 අප්‍රේල් 08, පෙ.ව. 1:41
මේ දවස්වල සමාජ මාධ්‍යවල හැමෝම කතාබහ කරන තරු අතර පුෂ්පිකා ද සිල්වා සහ පියුමි හංසමාලි විශේෂයි.
ඔවුන් දෙදෙනා එකිනෙකාට බැන ගනිමින් සමාජ මාධ්‍යවල පළ කළ සටහන් සහ වීඩියෝපට නිසා මේ දෙදෙනා ගැන මේ වෙද්දි ප්‍රේක්ෂකයන් බහුතරයකගේ අවදානය යොමුවෙලා තියෙන්නේ.
කොහොම වුණත් ඊයේ සහ පෙරේදා යන දින දෙක තුල තිබුණු මේ රණ්ඩුව මේ වෙද්දි නම් ටිකක් අඩු වෙලා.
හැබැයි පියුමි දාපු සැර සටහන් වලට නම් ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා.
පියුමිත් මේ කමෙන්ට් වලට පිළිතුරු දෙමින් පුෂ්පිකාව විවේචනය කර ඇති අයුරු දකින්න ලැබුණා.
ඒ කොහොම වුණත් පුෂ්පිකා සිය මුදලින් ජනතාවට උදව් කරන ජායාරූපයක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මෙලෙස පළ කර තිබුණා.

ඉන්පසු පියුමි සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මෙලෙස ස්ටොරියක් පළ කර තිබුණේ මෙලෙසයි.

2026 පෙබරවාරි 05, ප.ව. 12:00
2026 පෙබරවාරි 05, පෙ.ව. 12:19
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 03, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 02, පෙ.ව. 9:18
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26