hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:15



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල  අසරන මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

පියුමි ඇයගේ ලස්සන වීමේ රහස සහ ලස්සන වෙන්න තමන් කෙතරම් උනන්දුයි ද කියන කාරණය ගැන පහුගිය දවසක ඇය සිය මුහුණු පොතේ සටහනක් තියලා තිබුණා.

ඒත් එක්කම නුදුරේදීම පටන් ගන්න යන තවත් අලුත් වැඩක් ගැන ඉඟියක් දෙන්නත් ඇය අමතක කරලා නෑ.

”….දන්නවද හැමොම අහන්නෙ එකම එක දෙයයි. අපිට සුදු වෙන්න ඔනෙ නැ Piumi Hansamali ගෙ skin color එක ආවොත් ඇති ලු

මම මෙ පිංතුර දැම්මා instagram එකෙ මගෙ

ඉතිං මම දැං සුදු වෙලා නිසා මගෙ ඇගෙ නහ⁣ර පෙනවා.

ඉතිං එක සාමාන්‍ය දෙයක් සුදු වෙනකොට අපි ඉන්නවට වඩා පැහැපත් වෙනකොට අපෙ ඇගෙ නහර පෙනවා තමයි.

එක සාමාන්‍ය දෙයක් මට එක ගැටලුවක් නැ. මම කොමත් ආසායි සුදු වෙන්න.

ලස්සනට ඉන්න තියන ලස්සන වැඩි කර ගන්න.

මෙ දවස් වලත් මම කොස් එකක් කරනවා. whiting treatments ගැන.

ඇගක් ඩැමෙජ් වෙන්නෙ නැතුව කොමද සුදු කරන්නෙ. ඩැමෙජ් උන සමක් කොමද ආයිමත් තිබ්බ තාත්වෙට ගන්නෙ.

ඇත්තමයි මම නම් නිකං ඉන්න වෙලෙ මහන්සි වෙනවා මෙ දෙවල් zoom classes ඔස්සෙ ඉගෙන ගන්න.

මට ඉතිං ඉංග්‍රීසි ටිකක් ආමාරැයි

ටිකක් නෙවෙයි හොදටම ආමාරැයි. ඇමරිකන් අයගෙ ඉංග්‍රීසි මට කොමත් තෙරෙන්නෙ නැ.

මාත්තයා ලගට වෙලා ඔක්කම කියලා දෙනවා.

ඔයාලාත් ගෙදරට වෙලා නිකං ඉන්නවා නම්. අනෙ ම⁣ට facebook එකෙ හැලි ලියන වෙලෙ දවසට පැය දෙක තුනක් හරි online මොනා හො දෙයක් ඉගෙන ගන්න.

ජිවිතෙට හරි වටිනවා ඔය දෙවල්.

මම නම් ලස්සන වෙන දෙවල් ගැන ඉගෙන ගන්න හරිම ආසායි මාර උවමනාවකින් මම එ දෙවල් ඉගෙන ගන්නවා.

මොකද මම salon එක දැම්මම ඔයාලාට පුලුවන් එ treatments ගන්න එන්න මගෙ ලගට.

දැන්ම open කරන්නෙ නැ. මම තව එක කොස් එකක් කරනවා එකත් ඉවර උනාට පස්සෙම salon එක open කරනවා කට්ටිය එන්න ඔනෙ.

දැනට මම ඉගෙන ගන්න දෙවල් මම ම දාගාන්නවා මගෙ මාත්තයාට දානවා

එයා තමයි මගෙ ලැබ් Rat. ඉතිං ඔයාලා ⁣මොනා හො සම පැහැපත් වෙන ආලෙපනයක් බාවිතා කරන්න කලින් අහන්න එවා sale කරන අය මොනාද එ ගැන ඉගෙන ගෙන තියෙන්නෙ කියලා ? මුලින්ම ඇහුවට දෙන්න උත්තර නැ කිසිම කෙනෙක් ඉගෙනගෙන නැ එ ගැන.

අන්න එ අයට මාත් එක්ක මාර තරහක් තියෙන්නෙ.

මතක තියා ගන්න මම Piumi Hansamali…..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: